යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමට එයට සපයන ජවය ප්‍රදාන ජවයයි. කිසි ම යන්ත්‍රයක් වෙත ප්‍රදානය කෙරෙන ජවය, යන්ත්‍රයෙන් ප්‍රතිදානය නොවේ. ඊට හේතුව ඝර්ෂණය වැනි විවිධ හේතු නිසා ශක්තිය හානි වීමයි. එබැවින් හැම විට ම ප්‍රතිදාන ජවය ප්‍රදාන ජවයට වඩා අඩු ය.
නිදර්ශනයක් ලෙස කුඩා මෝටරයක් කරකැවීමට 100 Wක ජවයක් සැපයූ විට එහි ප්‍රදාන ජවය වන්නේ 100 W වේ. එනම් එමගින් සෑම තත්පරයක් පාසාම 100 J බැගින් මෝටරය වෙත ශක්තිය සැපයේ. ඝර්ෂණය ආදී ප්‍රතිරෝධ බල හේතුවෙන් සෑම තත්පරයක් පාසා ම මෙම 40 J බැගින් ශක්තිය, තාපය ලෙස හානි වන අවස්ථාවක සෑම තත්පරයක් පාසා ම මෙම මෝටරය කරකැවීම සඳහා එය වෙත ලැබෙන්නේ 60 J ක ශක්තියකි. එනම් එහි ප්‍රතිදාන ජවය 60 W කි. (60 J s-1)