කිත්සිරිමේ (කීර්ති ශ්‍රී මේඝවර්ණ)
 

සුළු මුගලන් රජු ඇවෑමෙන් ඔහුගේ පුත් කිත්සිරිමේ කුමාරයා අනුරාධපුරය අගනුවර කොට ගනිමින් රාජ්‍යශ්‍රීයට පැමිණ දහනව දවසක්‌ රජ කළ පසු මහානාග කුමාරයා විසින් මරන ලදී. ක්‍රි.ව. 560-561 මෙතුමා ගේ පාලන කාලයයි.

(c) Shilpa Sayura Foundation 2006-2017