60 W විදුලි පහනක් එහි උපරිම ජවයෙන් දැල්වෙන විට සෑම තත්පරයක් පාසා ම ජූල් 60 ක විද්‍යුත් ශක්තියක් වැය වේ. 1000 W විදුලි තාපකයක තත්පරයක් තුළ දී එහි විදුලි ශක්තිය 1000 J බැගින් වැය වේ.
විශාල කාර්යය කරගැනීම සඳහා ක්ෂමතාව වැඩි උපකරණ අවශ්‍ය වේ. අධි ක්ෂමතා මැනීමට භාවිත වන ඒකක සහ ඒවා අතර සම්බන්ධතා පහත දැක්වේ.
1000 W = 1 kW (= 103 W)
1000 kW = 1 MW (= 106 W)
1000 MW = 1 GW (= 109 W)
විශාල කාර්යය කරගැනීම සඳහා ක්ෂමතාව වැඩි උපකරණ අවශ්‍ය වේ. අධි ක්ෂමතා මැනීමට භාවිත වන ඒකක සහ ඒවා අතර සම්බන්ධතා පහත දැක්වේ.
1000 W = 1 kW (= 103 W)
1000 kW = 1 MW (= 106 W)
1000 MW = 1 GW (= 109 W)