ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය
  ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය යනු, ගරුත්වජ ක්ෂේත්‍රය තුළ වස්තුවක් පිහිටන ස්ථානය අනුව එහි ගබඩා වී ඇති ශක්තිය වේ. අප කැමති මට්ටමක විභව ශක්තිය ශුන්‍ය ලෙස සලකා එම මට්ටමට සාපේක්ෂ න විභව ශක්තිය ගණනය කළ හැකි ය. බොහෝ අවස්ථාවල පොළොව මට්ටම ශුන්‍ය විභව ශක්ති මට්ටම ලෙස සැලකීම පහසු වේ.

නිදර්ශනය (i) 5 kg ස්කන්ධයක් සහිත වස්තුවක බර කොපමණ ද?
W = m g
W = 5 kg × 10 m s-2
= 50 N

(c) Shilpa Sayura Foundation 2006-2017