විභව ශක්තිය
 ක්ෂේත්‍රයක් තුළ වස්තුවක් පිහිටන ස්ථානය අනුව එහි ගබඩා වී තිබෙන ශක්තිය විභව ශක්තිය ලෙස හැඳින්වේ.

විභව ශක්තියේ ආකාර දෙකකි.

* ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය (gravitational potential energy)
* ප්‍රත්‍යාස්ථ විභව ශක්තිය (elastic potential energy)
(c) Shilpa Sayura Foundation 2006-2017