අවස්ථිති ඝූර්ණය යන්නෙන් අදහස් කෙරෙන්නේ භ්‍රමණය වීමට වස්තුවක ඇති අකමැත්ත පිළිබඳ මිනුම ය. එය උත්තාරණ චලිතයේ දී ස්කන්ධය නමැති ගුණයට සමාන වේ. කේන්ද්‍රයේ සිට r දුරකින් පිහිටි M ලක්‍ෂ්‍යයීය ස්කන්ධයක අවස්ථිති ඝූර්ණය M r2වේ.