භ්‍රමණ චාලක ශක්තිය යනු, භ්‍රමණ චලිතයේ යෙදෙන වස්තුවල අංශුවල අඩංගු ශක්තියයි. කුඩා බඹරයක් වැඩි වේගයකින් කරකවා අත්හළ විට එය වැඩි වේලාවක් භ්‍රමණය වේ. සෙල්ලම් කාරයක ජව රෝදය බර වැඩි නම් බොහෝ වේලාවක් භ්‍රමණය වේ. එමෙන් ජව රෝදයේ අරය වැඩි නම් ද වැඩි වේලාවක් භ්‍රමණය වේ.
භ්‍රමණ චාලක ශක්තිය කෙරේ බලපාන සාධක
* අවස්ථිති ඝූර්ණය (I)
* කෝණික ප්‍රවේගය (ᗯ )
භ්‍රමණ චාලක ශක්තිය ගණනය කිරීමට පහත සමීකරණය යොදා ගත හැකි ය. භ්‍රමණ චාලක ශක්තිය = 1/2 I ᗯ 2
භ්‍රමණ චාලක ශක්තිය කෙරේ බලපාන සාධක
* අවස්ථිති ඝූර්ණය (I)
* කෝණික ප්‍රවේගය (ᗯ )
භ්‍රමණ චාලක ශක්තිය ගණනය කිරීමට පහත සමීකරණය යොදා ගත හැකි ය. භ්‍රමණ චාලක ශක්තිය = 1/2 I ᗯ 2