දෙවැනි මුගලන්
 

දප්පුල රජුගේ මරණින් පසු ඔහුගේ වැඩිමහල් සහෝදර වූ සුළු මුගලන් කුමරු රජ පැමිණ ක්‍රි.ව. 540 - 560 අතර කාලයේ අනුරාධපුරය කේන්ද්‍රකොට ගනිමින් වසර විස්‌සක්‌ රාජ්‍ය පාලනය කෙළේය.

(c) Shilpa Sayura Foundation 2006-2017