කාර්ය කිරීමේ දී ශක්තිය වැය වේ. අප කරන කාර්ය සඳහා අපට ශක්තිය ලැබෙන්නේ සෛල තුළ දී ආහාර ඔක්සිකරණය වීමෙනි. මෙහි දී ආහාර තුළ ගබඩා වී ඇති රසායනික ශක්තිය මුදා හැරේ. මේ ශක්තිය අප කාර්යය කිරීමේ දී වැය වේ.
මෝටර් රථයක චලිතය සඳහා වුවමනා ශක්තිය ලැබෙන්නේ පෙට්‍රල් හෝ ඩීසල් හෝ යන ඉන්ධනවල ගබඩා වී තිබූ රසායනික ශක්තිය දහනයේ දී මුදා හැරීමෙනි.
භෞතික විද්‍යාවේ දී ශක්තිය යන්නෙන් අදහස් කෙරෙන්නේ කාර්යය කිරීමට ඇති හැකියාවයි. විවිධ ශක්ති ප්‍රභේද හෙවත් ශක්ති ආකාර ඇත. විවිධ ශක්ති ප්‍රභේද ඇත.
* යාන්ත්‍රික ශක්තිය
* රසායනික ශක්තිය
* විද්‍යුත් ශක්තිය
* විද්‍යුත් චුම්භක ශක්තිය
* තාප ශක්තිය
* න්‍යෂ්ටක ශක්තිය