ස්කන්ධයක්, කිසි යම් ලක්ෂ්‍යයක් වටා වෘත්තාකාර චලිතයක යෙදෙන විට එය මත භ්‍රමණ කේන්ද්‍රයෙන් ඉවතට ක්‍රියා කරන බලය කේන්ද්‍රපසාරි බලය නම් වේ.
* පංකාවක තටුවක් මත තෙල් බිංදුවක් තබා පංකාව කරකවන්න. එවිට තෙල් බිංදුව පංකා තටුව දිගේ භ්‍රමණ කේන්ද්‍රයෙන් ඉවතට ඇදී ගොස් ඇති බව දැක ගත හැකි ය. තෙල් බිංදුව මත ක්‍රියා කළ කේන්ද්‍රසාරී බලය එයට හේතු වේ.
* තන්තුවක එක් කෙළවරකට ස්කන්ධයක් ගැට ගසා අනෙක් කෙළවරෙන් අල්ලාගෙන එම පිහිටුම වටා ස්කන්ධය තිරස් තලයක කරකවමු. එවිට භ්‍රමණ කේන්ද්‍රයෙන් පිටතට ස්කන්ධය ගමන් කිරීමට උත්සාහ දරන බව අතට දැනෙයි. තන්තුව කපා හළ හොත් ස්කන්ධය වෘත්තාකාර චලිතයෙන් මිදෙයි. එසේ වන්නේ කේන්ද්‍රාපසාරී බලය හේතුවෙනි.