කෝණික ගම්‍යතාවට නිශ්චිත දිශාවක් පවතී. කෝණික ගම්‍යතාවේ විශාලත්වය පමණක් නොව දිශාව වෙනස් කිරීම ද ව්‍යාවර්තනයක් මගින් සිදු කළ යුතු වේ. බාහිර ව්‍යාවර්තයක් නොයෙදෙන විට කෝණික ගම්‍යතාව නියත ව පවතී. වස්තුවක් භ්‍රමණය කර අත හැරිය විට එය මත බාහිර ව්‍යාවර්තයක් නොයෙදේ නම් භ්‍රමණ අක්ෂය පවත්නා දිශාව නොවෙනස් ව පැවතීමට එය හේතුවක් වේ.
රයිෆල් උණ්ඩයක් රයිෆලයෙන් මුදා හැරෙනුයේ ගමන් දිශාව භ්‍රමණ අක්ෂය ලෙස ම පවත්වා ගත් භ්‍රමණය වන වස්තුවක් ලෙසිනි. මෙය මත බාහිර ව්‍යාවර්තයක් නොයෙදේ නම් එල්ලය නොවෙනස් ව පවත්වා ගනී.
රයිෆල් උණ්ඩයක් රයිෆලයෙන් මුදා හැරෙනුයේ ගමන් දිශාව භ්‍රමණ අක්ෂය ලෙස ම පවත්වා ගත් භ්‍රමණය වන වස්තුවක් ලෙසිනි. මෙය මත බාහිර ව්‍යාවර්තයක් නොයෙදේ නම් එල්ලය නොවෙනස් ව පවත්වා ගනී.