කෝණික ගම්‍යතාව යනු අවස්ථිති ඝූර්ණයේත් කෝණික ප්‍රවේගයේත් ගුණිතය වේ.
එනම් L = I ᗯ ලෙස දැක්විය හැකි ය.
කෝණික ප්‍රවේගය rad s-1වලින් ද, අවස්ථිති ඝූර්ණය kg m2වලින් ද ප්‍රකාශ කරනු ලබනු විට, කෝණික ගම්‍යතාව kg m2 s-1 ඒකකයෙන් ප්‍රකාශ කෙරේ.
වස්තුවක් මත බාහිර ව්‍යාවර්ත නොයෙදේ නම් එහි කෝණික ගම්‍යතාව සංස්ථිතික වේ. ඒ අනුව යම් කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වන වස්තුවක අවස්ථිති ඝූර්ණය වෙනස් කළ විට කෝණික ප්‍රවේගය වෙනස් වේ. එනම් කෝණික ප්‍රවේගය වැඩි වීම කෙරෙහි අවස්ථිති ඝූර්ණය අඩු වීමත්, කෝණික ප්‍රවේගය අඩු වීම කෙරේ අවස්ථිති ඝූර්ණය වැඩි වීමත් හේතු වේ.