අනුරාධපුරය අගනුවර කොට ගනිමින් ක්‍රි.ව. 539 සිට 540 දක්‌වා වූ මාස 06 ක පමණ කාලයක් රට පාලනය කළ දාඨප්පභුති රජතුමා තමන්ගේ බාල සහෝදරයා මරා වැඩිමහල් සහෝදරයා හා සමඟ යුද්ධයට ගොස් පරාජයට පත්ව යුද භුමියේ දී දිවි නසා ගත්තේය.