කෝණික ත්වරණය α (angular acceleration)
වෘත්තාකාර චලිතයේ යෙදෙන වස්තුවක් සලකමු. එහි කෝණික ප්‍රවේගය වෙනස් වේ නම්, ඒකීය කාලයක් තුළ කෝණික ප්‍රවේගයේ වෙනස් වීම කෝණික ත්වරණය නම් වේ.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017