කෝණික ප්‍රවේගය හා වස්තුවක වේගය අතර සම්බන්ධය
යම් වස්තුවක් වෘත්තාකාර මාර්ගයක් ඔස්සේ (
v
) නියත ස්පර්ශීය වේගයකින් ගමන් කරන්නේ යයි සිතමු. තව ද එම මාර්ගයේ අරය
r
යයි ද සිතමු. එවිට
t
කාලයක් තුළ වස්තුව
O
ලක්ෂ්‍යය කේන්ද්‍ර කරගත් වෘත්තාකාර පෙත ඔස්සේ ගමන් කර ඇති දුර
vt
වේ.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017