ස්පර්ශීය වේගය v (tangential velocity)
 වෘත්තාකාර මාර්ගයක ගමන් ගන්නා වස්තුවක යම් මොහොතක වේගය, එහි ගමන් මාර්ගයට එම මොහොතේ දී ඇඳි ස්පර්ශකයේ දිශාවට පවතී. වස්තුව චලනය වීම සමඟ එම දිශාව ද වෙනස් වේ. ඒ අනුව කිසි යම් මොහොතක ගමන් මාර්ගයට ඇඳි ස්පර්ශකය ඔස්සේ පවතින වේගය ස්පර්ශීය ලෙස හැඳින්වෙයි.

(c) Shilpa Sayura Foundation 2006-2017