O නම් ලක්ෂ්‍යයක් කේන්ද්‍රකර ගනිමින් පවත්නා වෘත්තාකාර මාර්ගයක් ඔස්සේ වස්තුවක් P සිට Q දක්වා චලනය වූයේ යයි සිතමු. එවිට වස්තුව PQ දුර ගමන් කිරීමේ දී O වටා OP හි සිදුවී ඇති උත්ක්‍රමණය θ වේ. මෙය වස්තුවේ කෝණික විස්ථාපනය ලෙස හැඳින්වේ. වස්තුව වෘත්තාකාර පෙත ඔස්සේ ගමන් කර ඇති දුර PQ අතර චාප දුරට සමාන වෙයි. එම දුර S ලෙස ගනිමු.
භ්‍රමණ චලිතය පිළිබඳ ව අධ්‍යයනයේ දී කෝණික විස්ථාපනය රේඩියනවලින් ප්‍රකාශ කිරීම පහසු ය. කිසි යම් කෝණයක විශාලත්වයක් රේඩියනවලින් ප්‍රකාශ කරන විට, එය එම කෝණයට අයත් චාප දුර, අරයට අනුපාතය ලෙස දක්වනු ලබයි.
සෑම විට ම කෝණය රේඩියනවලින් ප්‍රකාශ කෙරෙන බැවින් මෙම වෘත්ත චලිත ආශ්‍රිත ගණනය කිරීම්වල දී ප්‍රකාශ කිරීමේ පහසුව සලකා θ = θ ලෙස දක්වයි.

rad
එබැවින් θ = හෝ S/r = r θ ලෙස දැක්විය හැකි ය.