"එක් ලක්‍ෂ්‍යයක සිට තවත් ලක්‍ෂ්‍යයක් දක්වා සරල රේඛීය මාර්ගයක සිදුවන චලිතය" රේඛීය චලිතය නමින් හැඳින්වේ. යම් වස්තුවක්, කිසියම් අක්‍ෂයක් වටා සිදුවන භ්‍රමණ චලිතය පිළිබඳ ව අධ්‍යයනය කරමු.