සියලු ම ජීවීන්ගේ ජාන සෑදී ඇති සංඝටකය වන්නේ න්‍යෂ්ටික අම්ලයි. මෙය නියුක්ලියෝටයිඩ බහු අවයවයකි.
න්‍යෂ්ටික අම්ල වර්ග දෙකකි
1. ඩිඔක්සිරබො නියුක්ලික් අම්ල DNA 2. රයිබො නියුක්ලික් අම්ල RNA
* මේවා නියුක්ලියෝටයිඩ බහු අවයවීකරණය වීමෙන් සෑදෙන DNA හෝ RNA දාම වශයෙන් සකස් වී ඇත.
* බැක්ටීරියා සහ දිලීර වල ජාන සෑදී තිබෙන ප්‍රධාන සංඝටක ද්විපට DNA දාම වන අතර වයිරසවල ද්විපට DNA, තනිපට DNA, ද්විපට RNA සහ තනිපට RNA ආදී වශයෙන් විවිධත්වයක් පෙන්වයි.
* න්‍යෂ්ටික අම්ලය සෑදී ඇති නියුක්ලියෝටයිඩ බහු අවයවිකයේ නියුක්ලියෝටයිඩ සකස් වී ඇති රටාව ජාන නිර්මාණය කරනු ලබයි.
* යම් කිසි ජීවියෙකුගේ සියලු ම ජානවල එකතුව එම ජීවියාගේ ගෙනෝමය හෙවත් ජිනොමය ලෙස හඳුන්වයි.
* අලුතින් ජාන ඇතුල්කිරීම මඟින් ජීවීන්ගේ ජිනෝමය වෙනස් කිරීම ජාන විකරණය ලෙස හැඳින්වේ.
* ජාන විකරණයට යොදාගන්නා විද්‍යාත්මක ක්‍රමවේදය විස්තර කරන විද්‍යාව ජාන ඉංජිනේරු විද්‍යාව ලෙස හැඳින්වේ.
* ජාන ඉංජිනේරු විද්‍යාවේ දියුණුව නිසා ජීවින්ගේ ජාන ඔවුන්ගේ ජිනෝමයෙන් වෙන් කර ගැනීමට හැකියාව ලැබී ඇත.