මීතේන් නිපදවීම
 පැසීමේ අදියරේ දී නිපදවන කාබන්ඩයොක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායු නිර්වායු තත්ත්ව යටතේ ප්‍රතික්‍රියා කිරීමෙන් මීතේන් වායුව නිපදවයි. මේ සඳහා මතේන් නිපදවන ක්ෂුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරිත්වය ඉවහල් වේ.

මෙම ක්ෂුද්‍රජීවීන් මාධ්‍යයේ උෂ්ණත්වය, ඔක්සිජන් සාන්ද්‍රණය, ආම්ලිකතාව යනාදී සාධක කෙරේ අතිශයින් සංවේදී බැවින් ජීවවායු නිෂ්පාදනය මනා කළමනාකාරිත්වයක් සහිතව සිදුකළ යුතු ය.

(c) Shilpa Sayura Foundation 2006-2017