ක්‍රි.ව. 525-526
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 01 යි)
උපතිස්‌ස තෙම සිව රජු මරා රාජ්‍යය පැහැරගෙන එක් අවුරුදු සමසක් රජ කෙළේ, මේ රජ තෙම තමන් පුත්‍ර වූ කාශ්‍යප කුමාරයා සිලාකාළ නම් කුමරු හා යුද්ධයෙන් පැරදී මළ බැවී අසා ශෝකාතුරව කළුරිය කෙළේය.
ශිල්ප 64