ජලය සමඟ මිශ්‍ර කළ කාබනික ද්‍රව්‍ය මේ සඳහා යොදාගැනේ. ගෘහාශ්‍රිත කාබනික අපද්‍රව්‍ය, කෘෂිකාර්මික හෝ සත්ත්ව ගොවිපළවල අපද්‍රව්‍ය මෙම මිශ්‍රණයට යොදා ගත හැකිය.
ජලීය කාබනික ද්‍යව්‍ය මිශ්‍රණය නිර්වායු ජීරක කුටිය තුළට ඇතුල් කෙරේ. මෙම නිර්වායු ජීරක කුටිය නිර්මාණය කර ඇත්තේ අවට වායුගෝලයෙන් වාතය ඇතුල් විය නොහැකි අාකාරයෙනි. ජලීය කාබනික ද්‍රව්‍ය මිශ්‍රණය මෙතුළ දී නිර්වායු ජීරණයට බඳුන් වේ. මෙම ක්‍රියාවලිය අදියර හතරකින් සමන්විත ය.
1.කාබනික සංයෝග ජල විච්ඡේදනය
2. පැසීම
3. ඇසිටික් අම්ලය ජනනය
4. මීතේන් නිපදවීම