මෙහි ප්‍රධාන සංඝටකය මීතේන් වායුවයි. රසායනික සංයොගයක් ලෙස CH4 වශයෙන් දැක්විය හැකිය. ජීවවායුවේ 50% සිට 80% දක්වා මීතේන් අඩංගු ය. මෙය දහන පෝෂක වායුව වන අතර නයිට්‍රජන් (N2), කාබන්ඩයොක්සයිඩ් (CO2), හයිඩ්‍රජන් සල්ෆයිඩ් (H2S) වැනි වායු වර්ග ද සුලු වශයෙන් තිබිය හැකිය.