ශක්තිය නිෂ්පාදනයේ දී ක්ෂුද්‍රජීවීන් භාවිතය
 

බලශක්ති අර්බුදය ලෝකයේ සෑම රටකට ම බලපාන කරුණකි. මේ නිසා බලශක්ති ප්‍රභවයන්ට අමතරව විකල්ප බලශක්ති ප්‍රභවයන් කෙරේ බොහෝ රටවල් අවධානය යොමු කර තිබේ. මේ අතරින් ජීව වායුව (Biogas) නිපදවීම ලංකාව වැනි නිවර්තන දේශගුණයක් සහිත කෘෂිකාර්මික රටකට දෙයාකාරයකින් වදගත් වේ. එනම්, බලශක්ති අර්බුදය ජයගැනීම මෙන් ම කාබනික අපද්‍රව්‍ය කළමනාකරණයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට හැකි වීමයි.

(c) Shilpa Sayura Foundation 2006-2017