මෙහි දී දූෂණයට ලක් වූ දූෂක ද්‍රව්‍ය වියෝජනය කිරීමේ හැකියාවක් ඇති ක්ෂුද්‍රජීවීන් වියෝජන ක්‍රියාවලිය සිදු කිරීම පිණිස උනන්දු කෙරේ. මේ සඳහා විශ සහිත ද්‍රව්‍ය අඩංගු ජලාශවලට හෝ භෞමික පරිසරයක නම් පසට සරල කාබන් ප්‍රභවයක් (ඇපටයිට්) එකතු කරයි. මේ මඟින් එම පරිසරයේ ජීවත්වන විෂ සහිත ද්‍රව්‍ය වියෝජනය කිරීමට හැකියාවක් ඇති ක්ෂුද්‍රජීවීන්ගේ වර්ධනය උත්තේජනය කරනු ලැබේ.
උදාහරණයක් ලෙස ඛනිජ තෙල් ඉහිරීම නිසා මුහුදු වෙරළ සහ මුහුදු ජලය දූෂණය වීම අවම කිරීමට කාබන්. නයිට්‍රජන් සහ පොස්පරස් අඩංගු පෝෂක ප්‍රභවයන් අදාළ ස්ථානවලට මුදා හැරීම සඳහන් කළ හැකිය.
උදාහරණයක් ලෙස ඛනිජ තෙල් ඉහිරීම නිසා මුහුදු වෙරළ සහ මුහුදු ජලය දූෂණය වීම අවම කිරීමට කාබන්. නයිට්‍රජන් සහ පොස්පරස් අඩංගු පෝෂක ප්‍රභවයන් අදාළ ස්ථානවලට මුදා හැරීම සඳහන් කළ හැකිය.