ක්‍රි.ව. 525-525
අගනගරය - අනුරාධපුරය (පා.කා. දවස් 25 යි)
සිව කුමාර තෙම තමාගේ බෑනණුවන් වූ කීර්තිසේන රජු මරා රජ වූ නමුත් විසිපස් වෙනි දවසේ දී උපතිස්‌ස නම් කුමාරයා විසින් මරණ ලද්දේය.