මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් නිපදවෙන ග්‍යහාශ්‍රිත අපද්‍රව්‍ය, කෘෂිකාර්මික අපද්‍රව්‍ය, කාර්මික අපද්‍රව්‍ය සහ ඛනිජ තෙල් කර්මාන්තය ආශ්‍රිත අපද්‍රව්‍ය කළමනාකරණය සහ ජලජ ක්ෂුද්‍රජීවීන් වෙත බාරදීමට මිනිසා අවිඥානාත්මකව ක්‍රියාකර ඇති බව පරිසර විද්‍යඥායින් අත්දැකීමයි.
මේ අනුව ජෛව ප්‍රතිකර්මණය (Bioremediation) නමැති ක්‍රියාවලියට පදනම සකස් විය. ජෛව ප්‍රතිකර්මණයේ දී ක්ෂුද්‍රජීවීන් භාවිත කරමින් විෂ සහිත අනතුරුදායක සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමට අපහසු ද්‍රව්‍ය අවම අන්තරායකර ද්‍රව්‍ය බවට පත් කිරීම සිදු කෙරේ.
මේ සියලු ම අන්තරායකර ද්‍රව්‍ය කෘත්‍රීම සංයෝග වශයෙන් පවතියි. එනම්, ස්වභාව ධර්මයට පටහැනි මානව ක්‍රියාකාරකම් හේතුවෙන් නිපදවෙන සංයෝග ලෙස සැලකිය හැකිය. මෙවැනි සංයෝග ප්‍රතිචක්‍රීකරණය කිරීම බහුතරයක් ක්ෂුද්‍රජීවීන් ප්‍රතික්ෂේප කරති. මෙම ක්‍රියාවලිය සිදුකළ හැක් ක්ෂුද්‍රජීවීන් සොයාගැනීම, ඔවුන්ගේ උපරිම ක්‍රියාකාරිත්වය ලබාගත හැකි ප්‍රශස්ත තත්ත්වයක් ඇති කිරීම සහ ජාන පරිණාමනය මඟින් එවන් හැකියාවක් ඇති ක්ෂුද්‍රජීවීන් බිහිකිරීම ජෛව ප්‍රතිකර්මණය නම් විෂයට අයත් වේ.
පරිසර දූෂක ඉවත් කිරීම හෝ පරිසර දූෂකවලින් ඇතිවන හානිය අඩුකරලීමට ක්ෂුද්‍රජීවීන් භාවිතය ආකාර දෙකකින් සිදුකෙරේ.
1. ස්වභාවික ජෛව ප්‍රතිකර්මණය
2. කෘත්‍රීම ජෛව ප්‍රතිකර්මණය