බැක්ටීරියා ආසාදනයෙන් ඇති වන රෝග වලට ක්ෂුද්‍රජීවී පැසීමේ ක්‍රියාවලියෙන් හෝ බැක්ටීරියා වල පරිවෘත්තීය අතුරු ඵලයක් භාවිත කර හෝ නිෂ්පාදනය කරයි.
* ටයිෆොයිඩ් උණට - Salmonella typhi
* කොලරා පාචනයට - Vibrio cholera
* ක්ෂය රෝගයට - Mycobacterium tuberculosis (BCG එන්නත)
ඉහත රෝගවල රෝග කාරක බැක්ටීරියා යොදා ගනියි.
* පිටගැස්ම රෝගයට - Clostridium tetani (Tetanus Toxoid)
* ගලපටලය රෝගයට - Mycobacterium diphtheriae
* මෙම බැක්ටීරීයාවන්ගේ පරිවෘත්තීය අතුරු ඵලයක ප්‍රති දේහ ජනක ගුණ
පවත්වා ගනිමින් විෂ බව පමණක් විනාශ කොට එන්නත් නිෂ්පාදනය කෙරේ.