එන්නත් යනු ප්‍රෝටීනයක් හෝ ග්ලයිකොප්‍රෝටීනයකි. එන්නත් නිෂ්පාදනයට රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන් භාවිත කිරීම වසූරිය එන්නත නිෂ්පාදනයත් සමඟ ආරම්භ විය. එය Sir Edward Jenner ගේ සොයාගැනීමකි. ඉතා දරුණු ආසාදනයක් වූ වසූරිය මැඬ පවත්වා වසූරිය වයිරසය මෙලොවින් තුරන් කිරීමට මෙයින් හැකිවිය.
එන්නත් නිෂ්පාදනයේ දී බැක්ටීරියා සහ වයිරස රෝග සඳහා මූලික වශයෙන් ක්‍රම දෙකක් අනුගමනය කරයි.
එන්නත් නිෂ්පාදනයේ දී බැක්ටීරියා සහ වයිරස රෝග සඳහා මූලික වශයෙන් ක්‍රම දෙකක් අනුගමනය කරයි.