තුන්‍වන පෙරලීම
 *ගොඩගසා මාස 03කින්‍ හොදින්‍ පෙරලන්‍න

*මෙම පෙරළීමද පළමු,දෙවන,මෙන්‍ සිදුකර නැවත ගොඩගසන්‍න

*මෙයින්‍ පසු ගොඩ සම්‍පූර්ණයෙන්‍ වසා තැබීමෙන්‍ කෘමීන්‍ බිත්‍තර දැමීම වැලැක්‍විය හැක.

*මෙලෙස නිපදවූ කොම්පෝස්‍ට්‍ 4mm දැලකින්‍ හලා අසුරා වෙළද පොලට ඉදිරිපත්‍ කල හැකිය.

*හැලීමෙිදී ඉතිරිවන නොදිරූ ජීරක ද්‍රව්‍ය මුහුන්‍ ලෙස භාවිත කල හැක.
(c) Shilpa Sayura Foundation 2006-2017