*කෝටුවකින් සැලසුම අැදගන්‍න
*අමුද්‍රව්‍ය ප්‍රමාණය මත දිග,පළල,උස තීරණය කරන්‍න,උපරිම උස 1.5m, පළල 2m, දිග 5m වන සේ සකස් කරගන්‍න
*ගෘහාශ්‍රිත අමුද්‍රව්‍ය 30cm උසට පළමුව අතුරන්‍න
*තෙතමනය ප්‍රමානවත් නොවෙි නම් ජලය යොදන්‍න(තෙතමනය50%-60%)දක්‍වා විය යුතුය.
*කලින් සෑදූ කොම්පෝස්‍ට් ස්‍වල්‍පයක් මුහුන් ලෙස සෑම ස්‍ථානයකම විසිරෙන පරිදි ඉසින්‍න(අමුද්‍රව්‍ය1000Kg ට මුහුන් 20Kg පමණ ප්‍රමාණවත් වෙි.)
*අමුද්‍රව්‍ය සම්‍පූර්ණ උස 1.5m වන සේ අසුරන්‍න
*ගොඩගැසීමෙන් පසු වාතය අැතුලු වන සේ වසන්‍න
*සතියකින් තෙතමනය පරීක්‍ෂා කරන්‍න තෙතමනය අඩු නම් ජලය යොදන්‍න,සතියකට වරක් තෙතමනය පරීක්‍ෂා කරන්‍න.