*නිපදවන ස්‍ථානය සකස්‍කර ගැනීම
*භූමිය පිරිසිදු කර ගැනීම
*ගල් කැට ඉවත් කර පොළව මට්‍ටම් කර ගැනීම
*පස බුරුල් නම් තලා ගැනීම
*ස්‍ථානයේ ජලය බැසයාමට කානු සැකසීම්
අමුද්‍රව්‍ය සකසා ගැනීම
*ගෘහාශ්‍රිත කාබනික ද්‍රව්‍ය
*ගෙවත්තේ සුලබ කොළ වර්ග
*සත්‍ව අපද්‍රව්‍ය (ගොම)
*කලින් සෑදූ කොම්පෝස්‍ට් ටිකක්
*අමු ද්‍රව්‍ය තෙමීමට ජලය
* වැසීමට ඉටි රෙදි හෝ පොල් අතු
*භූමිය පිරිසිදු කර ගැනීම
*ගල් කැට ඉවත් කර පොළව මට්‍ටම් කර ගැනීම
*පස බුරුල් නම් තලා ගැනීම
*ස්‍ථානයේ ජලය බැසයාමට කානු සැකසීම්
අමුද්‍රව්‍ය සකසා ගැනීම
*ගෘහාශ්‍රිත කාබනික ද්‍රව්‍ය
*ගෙවත්තේ සුලබ කොළ වර්ග
*සත්‍ව අපද්‍රව්‍ය (ගොම)
*කලින් සෑදූ කොම්පෝස්‍ට් ටිකක්
*අමු ද්‍රව්‍ය තෙමීමට ජලය
* වැසීමට ඉටි රෙදි හෝ පොල් අතු