වඩා ජනප්‍රිය ක්‍රමය මෙයයි. ලීටර් 200-300 දක්වා බඳුන් භාවිත කරයි. මෙම බඳුන් කොන්ක්‍රීට්, ලෝහ හෝ ප්ලාස්ටික් නිමාවකින් යුක්තය. මෙහි වාතනය පහසු කිරිමට සෙ.මී. 01ක විෂ්කම්භයෙන් යුත් විශාල සිඳුරු සංඛ්‍යාවක් අැත මෙයින් සවායු ජීරණය පහසු වෙයි.
ජීරණ මිශ්‍රණ බඳුනට දැමීම සහ මිශ්‍ර කිරීමට පහසු වන ලෙස උස සහ පියන නිමවා අැත. නිපදවෙන කොම්පෝස්‍ට් ඉවත් කිරීමට පහතින් දොරක් අැත. මෙයට ප්‍ලාස්‍ටික්, වීදුරු, ටින්, පොල්‍කටු/ලෙලි, අසූචි, මස් මාංශ වැනි ද්‍රව්‍ය නොදැමිය යුතුයි. ජීරණයෙන් පසු ඉවත්‍කර ගන්‍නා කොම්පෝස්‍ට් සති 01-02 කාලයක් ගොඩගසා (Heap up) තබා ඉන් පසු පොහොර ලෙස ගත හැකිය.