කොම්පෝස්‍ට්‍ නිපදවීම
 නිර්වායු හා ස්‍වායු තත්‍ත්‍ව යටතේ‍ කොම්පෝස්‍ට්‍ නිපදවයි.නමුත්‍ පොර නිපදවීමෙිදී සවායු වියෝජන ක්‍රියාවලිය බහුලව යොදා ගැනේ‍. සවායු යටතේ‍ සිදුකෙරෙන කොම්පෝස්‍ට්‍ ක්‍රියාවලිය පහත පරිදි වෙි.

* වායු ගැන්‍වීම
ඝනත්‍වයෙන්‍ වැඩි (වාත අවකාශය අඩු) තෙතමනය අධික ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය පිදුරු හෝ වියලි පත්‍ර සමග මිශ්‍ර කිරීමෙන්‍ අවකාශ සයිත මිශ්‍රනයක්‍ සාදාගත හැක.මෙය කාර්යක්‍ක්‍ෂම කිරීමට පයත තත්‍ත්‍වයන්‍ අවශ්‍ය වෙි.
*තෙතමනය 40%-65% අතර *උෂ්‍ණත්‍වය 43%-65 අතර
*කාබන්‍:නයිට්‍රජන්‍ අනුපාතය (C:N) වියලි බර අනුව 30:1 ලෙස පැවතීම *ඔක්‍සිජන්‍ 5%ක පමණ සාන්ද්‍රණයකින්‍ යුත්‍ වාත අවකාශ තිබීම.

කොම්පෝස්‍ට්‍ නිපදවීම ගෘහාශ්‍රිතව හා වානිජව සිදු කෙරේ‍.
(c) Shilpa Sayura Foundation 2006-2017