කොම්පෝස්‍ට්‍ පොහොර
 මියගිය ශාක කොටස්‍ හා සත්‍ත්‍ව මල ද්‍රව්‍ය ක්‍ෂුද්‍ර ක්‍රියාකාරීත්‍වය නිසා වියෝජනය වීමට සැලැස්‍වීමෙන්‍ කොම්පෝස්‍ට්‍ පොහොර නිපදවිය හැක. මෙහීදී ශාක හා සත්‍ත්‍ව මල ද්‍රව්‍ය වල පටකමය ස්‍වාභාවය නැතිවී දුඹුරු පැහැති අස්‍ඵටික ද්‍රව්‍යක්‍ සෑදේ‍ එ්‍වා හියුමස්‍ (Hiumas) නම්‍ වෙි.

හියුමස්‍,

*ඛණිජ ලවන සංචිතයකි.
*ජලය රදවා ගනියි
*ස්‍වාරක්‍ෂක කෘත්‍යක්‍ ඉටු කිරීමින්‍ pH අගය නොවෙනස්‍ව පවත්‍වා ගනියි. *පස සමඟ එකට බැඳී කැටිති සෑදීමෙන්‍ පසේ‍ ව්‍යූහය දියුණු කර පාංශු වාතනය දියුණු කරයි.
*ඛණිජ ලවණ ක්‍ෂරණය වීම වළක්වයි

කොම්පෝස්‍ට්‍ පොහොර මිශ්‍රණයක හියුමස්‍ සමග වියෝජක ක්‍ෂුද්‍රජීවීන්‍ අඩංගු වීම නිසා ස්‍වායු තත්ත්ව යටතේ‍ හියුමස්‍ වියෝජනය වෙි. මෙමගින්‍ වගාබිම්‍ වලට අවැසි ඛනිජ ලවණ හා පෝෂණ දිගුකලක්‍ තිස්සේ‍ අඩු වෙිගයකින්‍ සපයනු ලැබෙි.මෙනිසා කොම්පෝස්‍ට්‍ ඛනිජ ලවණ සංචිතයක්‍ ලෙස ක්‍රියාකර ඛනිජ ලවන ක්‍ෂරණය වීම වළක්වයි.

හියුමස්‍ වියෝජනයේ‍දී සෑදෙන මැලියම්‍ හා නානු දෑ මගින්‍ පස්‍ කැටිති නිම වීමෙන්‍ පසේ‍ ව්‍යූහය (Soil Structure) රැකගනියි. මෙමගින්‍ වාතනය වීම නිසා බෝග වගාවන්‍ සදහා යෝග්‍ය පරිසරයක්‍ සාදයි.පසෙහි සිහින්‍ සිදුරු සහිත ව්‍යූහයක්‍ නිර්‍මාණය වීම නිසා ජලය රදවා ගැනීමෙී යැකියාවද වැඩිදියුණු කරයි.මෙනිසා කොම්පෝස්‍ට්‍ යෙදීම කෘෂිර්මයේ‍දී වඩා යෝග්‍ය වෙී.
(c) Shilpa Sayura Foundation 2006-2017