මෙහිදී පැස්‍ටරීකරණය කරන ලද කිරි පැසීමෙි ක්‍රියාවලියට ලැක්‍ටික් අම්‍ල බැක්‍ටීරියා අම්‍ල අඩංගු ශුද්‍ධ රෝපිත යොදා ගනියි. නැතිනම් කිරි කැටිගැසීම උත්‍පේරණය කරන රෙනින් (Rennin) එන්‍සයිමය යොදා ගනියි.
කැටි ගැසුණු මිදුන කිිරි දියරමය මෝරු වලින් වෙන්‍කරගෙන මෙසේ වෙන්‍කරගත් මිදුනු කිරිවලින් ජලය ඉවත් කිරීම සිදු කරයි.මෙී අනුව මෘදු (Soft) අර්ධ මෘදු (Semi Soft) හෝ ඝන (Hard) චීස් නිපදවනු ලැබෙි.