මුදවාපු කිරි නිපදවීම යා සමාන පැසීමෙි ක්‍රියාවලියකි.මෙයට Lactobacillus bulgaricus හා Streptococcus thermophilus බැක්‍ටීරියා වලින් සමාන මුහුන් පමණක් යොදා ගනියි. මෙහි පැසීමෙි ක්‍රියාවලිය නිසා යෝගට් වලට අාවෙිණික රසයක් ලැබෙන අතර යෝගට් ග්‍රෑම් එකක මෙම බැක්‍ටීරියා මිලියන 100ක් පමණ අන්තර්ගත වෙි. මෙිවා අාහාර ජීර්ණය පහසු කරන අතර අාහාර මාර්ගයේ ක්‍ෂුද්‍රජීවී ගහණය වර්ධනය වීමට උපකාරී වෙි.මෙය නූතන අාහාර පෝෂණ විද්‍යාවෙී ප්‍රෝබයෝටික සංසිද්‍ධිය (Probiotic effect) ලෙස හදුන්‍වයි.