උතුරන තෙක් උණුකර නිවාගත් කිරි මෙයට බාවිත කරයි. පැස්‍ටීකරණයට සමාන ක්‍රියාවලියකි. නිවාගත් කිරි,මුහුම් සමග මිශ්‍රකර බීජෞෂණය (Incubation) කිරීමෙන් මුදවපු කිරි නිපදවනු ලැබෙි. මෙහි පළමු පියවර ලැක්ටෝස් සීනි ලැකටික් අම්ලය බවට ඔක්‍සිකරණය වීමයි.
මෙයට Streptococcus Lactis හා Lactobacillus විශේෂ වල ක්‍රියාකාරීත්‍වය හේතු වෙි. මෙසේ නිපදවන ලැක්‍ටික් අම්‍ලය හේතුවෙන් කිරිවල pH අගය පයත වැටෙී. මෙවැනි අඩු pH අගයක දී අාම්‍ලික තත්‍ව යටතේ කිරි ප්‍රෝටීන (කේසීන) කැටිගැසීම සිදුවෙි.මෙහි ප්‍රතිඵලයක් ලෙස මුදවාපු කිරි හා දියරමය මෝරු (Whey) වෙන්‍වීම සිදු වෙී.
මුදවාපු කිරි වල දියරමය කොටස වන මෝරු කැටිනොගැසිනු ප්‍රෝටීන හා අනිකුත් කොටස්‍වලින් සමන්‍විත වෙි. ගෘහාශ්‍රිත දේශීය මුදවාපු කිරි නිපදවීම මිශ්‍ර පැසවීමෙී ක්‍රියාවලියක ප්‍රථිඵලයකි. මෙයට මුහුම් වල ඉහත සදහන් කළ බැක්‍ටීරියා විශේෂ වලට අමතරව අඩු pH අගයක් අැති කිරිවල වර්ධනය විය හැකි යීස්‍ට් හා වෙනත් බැක්‍ටීරියා විශේෂ තිබිය හැක.