කිරි අාහාර නිපදවීම
 කිරි පෝෂ්‍යදායී සංඝටක අඩංගු අායාරයකි. ජලීය මාධ්‍යක අඩංගු ඛණිජ ලවණ, කේ‍සීන්‍ වැනි ප්‍රෝටීන, මෙිද, ලැක්ටොස්‍ වැනි සීනි හා විටමින අඩංගු පෝෂණ මාධ්‍යකි. ක්‍ෂීරග්‍රන්‍ථි වලින්‍ නිපදවා පිටතට ස්‍රාවනයකරන කිරි ක්‍ෂුද්‍රජීවීන්ගෙන්‍ අාක්‍රමණය (Inoculation) වෙි.

මෙිනිසා කිරි ක්‍ෂුද්‍රජීවීන් පැසීමෙි ක්‍රියාවලියට භාජනය වීමෙන්‍ කිරිවල සංයුතිය හා ස්‍වාභාවය වෙනස්‍ වෙි.ස්‍වාභාවික මෙම ක්‍රියාවලිය මනා ලෙස පාලනය කිරීමෙන්‍ මුදවාපු කිරි (Curd), යෝගට්‍ (Yogurt), චීස්‍ (Cheese), අාදී කිරි අාහාර නිපදවා අැත.
(c) Shilpa Sayura Foundation 2006-2017