විනාකිරි (Vinegar) නිෂ්‍පාදනය
  පෙර සකස්‍කල මද්‍යසාරය තවදුරටත්‍ බැක්‍ටීරියා ක්‍රියාකාරීත්‍වයෙන් පැසීමෙන්‍ විනාකිරි හෙවත්‍ අැසිටික්‍ අම්‍ලය (Acetic Acid) බවට පත්‍ වෙි. මෙම ද්‍විතීක පැසීමෙි ක්‍රියාවලිය අැසිටික්‍ අම්‍ල බැක්‍ටීරියා ක්‍රියාකාරීත්‍වය නිසා සිදු වෙි. අැසිටික්‍ අම්‍ල බැක්‍ටීරියාවලට අයත්‍ වනුයේ‍ Acetobacter හා Gluconobacter විශේ‍ෂයන්‍ වෙි.

මෙම බැක්‍ටීරියා එතනෝල්‍ අඩංගු රා, බීර, වයින් වල වර්ධනය රා වීමෙන්‍ අැඹුල්‍ රසයක්‍ ලැබෙි. මෙය අැඹුල්‍ වීම හෝ බීර වයින්‍ නරක්‍ වීම ලෙස හදුන්‍වයි. නමුත්‍ මෙම ක්‍රියාවලිය විනාකිරි නිපදවීමෙිදී යොදා ගනු ලැබෙි. දේ‍ශීය විනාකිරි නිෂ්‍පාදනයේ‍දී පොල්‍ රා වාතයට නිරාවරණයකර තැබීමෙන්‍ අැසිටික්‍ අම්‍ල බැක්‍ටීරියා එකතු වී රා පැසීමට භාජනය වී විනාකිරි සෑදේ‍.

2C2 H5 OH+2O2 → බැක්‍ටීරියා → 2CH3 COOH + H2O එතනෝල්‍ මද්‍යසාරය අැසිටික්‍ අම්‍ලය

මෙී සදහා ඔක්‍සිජන අවශ්‍යවෙි. මෙනිසා පැසීමෙි මාධ්‍ය වාතනය කල යුතුය මෙි සඳහා පැසීමෙි උපකරණ (Fermenters) නිපදවා අැත.
(c) Shilpa Sayura Foundation 2006-2017