මෝල්‍ට්‍වල එන්‍සයිම නිසා සෑදෙන සීනි ද්‍රාවණය වර්ට් (Wort) නම් වෙි. මෙහි ඝන ද්‍රව්‍ය ඉවත්‍කර එයට හොප් (Hops)නම් වියලි බීර මල් එක් කරයි. බීර මල් සකසාගන්නේ Humulus Lupulus නම් ශාකයේ පුෂ්‍ප මංජරියෙන් ගත් මල් වියළා ගැනීමෙනි. මෙම බීර මල් සහිත ද්‍රාවනය නටන උෂ්‍ණත්‍වය තෙක් රත් කරයි. මෙමගින් එන්‍යසයිම ක්‍රියාකාරීත්‍වය නවතා අාවෙිනික රසය එකතු කරයි.