බීර (Beer ) නිෂ්පාදනය
බීර නිපදවීමට බාර්ලි,තිරිගු,සහල් අාදී ධාන්‍ය යොදා ගනියි.මෙම ධාන්‍ය පිෂ්ටය සහිත වෙි පිෂ්ටය සීනි බවටත්,සීනි මද්‍යසාර බවටත් පත්කරයි. මෙය අධියර කීපයකි.
පිෂ්ටය සීනි බවට පත්කිරීමට අවශ්‍ය එන්සයිම සාදා ගැනීම (Mashing)
ධාන්‍ය පිටි සමග මෝල්ට් මිශ්‍ර කරගැනීම (Mashing)
පූර්ව පැසීමෙී අවදිය
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017