පෙරාගැනීම (Clarification)හා පදම්‍ කිරීම ( Aging)
 * පෙරාගැනීම (Clarification)
ඝන ද්‍රව්‍ය අඩියේ‍ තැන්‍පත්‍ වීමෙන්‍ පසු පැහැදිලි ද්‍රව්‍ය වෙන්‍කරගනු ලැබෙි.

* පදම්‍ කිරීම ( Aging)
නිපදවාගත්‍ වයින්‍ ලී ගුදම්‍ වල දමා පදම්‍ කිරීම මගින්‍ පැසීමෙි ක්‍රියාවලියට ලක්‍ කිරීම මගින්‍ ගුණාත්‍මක බව හා අාවෙිණික සුවඳ වැඩි දියුණු වෙි.
(c) Shilpa Sayura Foundation 2006-2017