ක්‍රි.ව. 497-515
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 18 යි)
කාශ්‍යප රජුගේ මරණින් පසු මුගලන් කුමාරයා රාජ්‍යශ්‍රීයට පැමිණියේය. හෙතෙම අනුරාධපුරය නැවතත් රාජ්‍යයේ ප්‍රධාන නුවර කර ගත්තේය. සීගිරි වෙහෙර ආදි විහාරද කරවීය. මේ රජු රාජ්‍යය කරන සමයෙහි බුදුන්ගේ කේශධාතුව දඹදිවින් අනුරාධපුරයට ගෙන ආ බව කියන ලදී.
