පැසීමට සැලැස්‍වීම
  පලතුරු යුෂව පැසීමෙි ක්‍රියාලියට Fermentor නැමති විශේ‍ෂ උපකරණයක්‍ භාවිත කරයි. පලතුරු මතුපිට පෘෂ්‍ඨයේ‍ ක්‍ෂුද්‍රජීවි ගහණයක්‍ අැත. මෙම ක්‍ෂුද්‍රජීවින්‍ මගින්‍ පලතුරු යුෂයේ‍ ස්‍යවාභාවික පැසීමට ඉඩ හැරීමෙන්‍ වයින්‍ සාදාගත හැක. එහෙත්‍ වානිජව වයින්‍ නිපදවන කර්‍මාන්‍ත වලදී සල්‍පර්‍ ඩයොක්‍සයිඩ්‍ (SO2) වායුව යෙදීමෙන්‍ හෝ පැස්‍ටරීකරණය මගින්‍ ස්‍වාභාවික ක්‍ෂුද්‍ර ජීවි ගහනය ඉවත්‍ කරයි.

ඉන්පසු එම වයින්‍ යීස්‍ට්‍ මාදලියක්‍ එකතු කිරීමෙන්‍ පැසීමෙී ක්‍රියාවලිය අරඹයි. මෙී සදහා Saccharomyces Cerevisiae යීස්‍ට්‍ වල විිශේ‍ෂ මාදිලියක්‍ යොදා ගැනීමෙන්‍ තත්‍වයෙන්‍ උසස්‍ වයින්‍ නිපදවනු ලැබෙි. මෙය පැසීමට ගතවන කාලය,යීස්‍ට්‍,යුෂයේ‍ තත්‍වය මත රදා පවතී.
(c) Shilpa Sayura Foundation 2006-2017