ලයිසින්‍ අම්‍ලය (Lysine) නිෂ්‍පාදනය
 කාර්මිකව අැමයිනෝ අම්‍ල නිපදවීමේ‍දී ක්‍ෂුද්‍රජීවීන්‍ යොදාගැනීම ග්‍ලූමටික්‍ අම්‍ලය නිපදවීමේ‍න්‍ අැරඹිණ.ජපාන්‍ විද්‍යඥයන්‍ විසින්‍ 1961දී සොයාගන්‍නා ලද Corynebacterium glutamicum strain ATCC 1372 යොදාගනිමින්‍ කාර්මිකව ලයිසින්‍ නිෂ්‍පාදනයේ‍ ස්‍වාධිකාරී බලය හිමි කරගන්‍නා ලදී.මෙම ප්‍රභේ‍දය ලීටරයට ග්‍රෑම්‍ 88ක ලයිසින්‍ ප්‍රමාණයකි.

රෝපණ මාධ්‍යයේ‍ සංයුතිය දියුණු කිරීමෙන්‍ ලයිසින්‍ අස්‍වැන්‍න ලීටරයට ග්‍රෑම්‍ 200ක්‍ දක්‍යවා ඉහල දමා අැත.කාර්මිකව නිපදවීමේ‍දී ලයිසින්‍ නිෂ්‍පාදනය ග්‍ලූමටික්‍ අම්‍ල නිපදවීමේ‍ ක්‍රියාවලියට සමාන වෙි. අඩු මිල කාබන්‍ ප්‍රභවයක්‍ (මොලෑසස්‍) හා නයිට්‍රජන්‍ (යූරියා)මෙයට යොදා ගැනේ‍.
(c) Shilpa Sayura Foundation 2006-2017