ග්ලුටමික්වල ව්‍යුත්පන්නයක් වූ මොනෝසෝඩියම් ග්ලූටමේට් (Monosodium glutamate) හෙවත් අජිනමොටෝ නමැති රසකාරකය ක්ෂුද්‍රජීවී පැසීමේ ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. මේ සඳහා Corynebacterium glutamicum බැක්ටීරියාව යොදා ගැනේ.
කාර්මික නිෂ්පාදනයේ දී මෙම බැක්ටීරියා ප්‍රභේද මිලෙන් අඩු රෝපණ මාධ්‍ය උපයෝගි කරගෙන, පැසීමට භාජනය කිරීමෙන් ග්ලුටමික් අම්ලය නිෂ්පාදනය කෙරේ. රෝපණ මාධ්‍ය ලෙස සීනි නිෂ්පාදනයේ අතුරු ඵලයක් වන මොලෑසස් (Molasses) සමඟ නයිට්‍රජන් ප්‍රභවයක් (යූරියා) යොදාගනු ලැබේ. මෙම පැසීමේ ක්‍රියාවලිය 32 0C - 33 0C උෂ්ණත්වයේ පැය 48 කාලයක දී නිම වේ.