අැමයිනෝ අම්ල නිෂ්පාදනයේ මූලික ප්රභවය කාබෝහයිරේට් වන අතර ජීව රසායනික ප්රතක්රියාවක ප්රතිිඵලයක් ලෙස කාබෝහයිරේට අැමයිනෝ අම්ල බවට පත්වෙයි, මෙි සදහා එන්සයිම ශ්‍රේණියක දායකත්වය ලැබෙි.
ජීව රසායනික ප්‍රතික්‍රියා ශ්‍රේණියක අන්ත ඵලය අැමයිනෝ අම්ල එම ජීව රසායනික ප්‍රතික්‍රියා යාමනය කරනු ලබයි (Feedback inhibition ) මෙනිසා නිරෝගී සෙෙල විසින් කවර හෝ අැමයිනෝ අම්ලයක් වැඩිපුර නිපදවනු නොලැබෙි.එහෙත් සමහර ක්ෂුද්රජීවීන් තම අවශ්‍යතාවය ඉක්මවා අැමයිනෝ අම්ල සංස්ලේෂණය සිදු කරයි. මෙය පරණාමික ලක්ෂණයකි. එනම් පරිනාමයේදී විකෘති ප්‍රභේද භිහිවීමයි. එවැනි විකෘති ක්ෂුද්රජීවීන් ප්‍රභේද වෙන්කර ගැනීම (Isolation ),පෝෂණ මාධ්‍ය වල වර්ධනය කරගැනීම (Culturing ), කායකර්මීය ස්වභාවය අධ්‍යනය කිරීම, එවැනි ක්ෂුද්‍රජීවි පභේද කාර්මික නිෂ්පාදන ක්‍රියාවලියන් සදහා අනුගත කර ගත හැකි ජීව තාක්ෂණ ක්‍රමවෙිදයන් යදුන්වාදීම “තාක්ෂණය සඳහා ක්ෂුද්රජීවී විද්‍යාව” හැදෑරීමට අවශ්‍ය මූලික පියවර කිහිපයකි.
අප අවට පරිසරයේ අැති ස්වාභාවික ද්‍රව්‍ය මත වර්ධනය වන බැක්ටීරියා ප්‍රභේද බොමයක් කාර්මිකව අැමයිනෝ අම්ල නිපදවීමට යොදාගත හැක.පස,ජලය,කිරි අාහාර, දිරා යන සත්ව යා ශාක කොටස් අැතුලු බොහෝ කාබනික ද්‍රව්‍ය මත ජීවත් වෙති.