අැමයිනෝ අම්‍ල නිෂ්‍පාදනය
 මහා ජීවීන්‍ මෙන්‍ නොව ක්‍ෂුද්‍රජීවීන්‍ සිය අැමයිනෝ අම්‍ල (Amino acids) තමා විසින්‍ම නිපදවා ගනී. අැමයිනෝ අම්‍ල යනු ප්‍රෝටීන සෑදීමෙී එ්‍කක වෙී.අැමයිනෝ අම්‍ල 20ක්‍ සොයාගෙන අැත. අැමයිනෝ අම්‍ල ප්‍රෝටීන සෑදීමෙීදී ස්‍ථානගතවන අාකාරය මත ප්‍රෝටීනයේ‍ ව්‍යූහය හා කාර්‍යය ‍තීරණය කරයි.

ප්‍රෝටීන සංස්‍ලේ‍ෂණ සදහා අවශ්‍ය සමහර අැමයිනෝ අම්‍ල මහා ජීවීන්‍ වන ශාක හා සත්‍වයන්‍ විසින්‍ නිපදවනු නොලබයි.උදා-ලයිසින්‍ හා මෙතයිනින්‍ දැකවිය හැක. ක්‍ෂුද්‍රජීවීන්‍,බැක්‍ටීරියා උපයෝගී කරගනිමින්‍ අැතැම්‍ අම්‍ල වානිජව නිෂ්‍පාදනය කරයි.ග්‍ලූටමික්‍ අැමයිනෝ අම්‍ලය කිලෝග්‍රෑම්‍ 1000,000 පමණ වාර්‍ෂකව නිපදවයි.

මෙීවා පරිභෝජනයට ගනු ලබන ප්‍රෝටීනවල අැයිනෝ අම්‍ල ඌනතා සදහා මෙන්‍ම රසකාරක සදහා ප්‍රයෝජනවත්‍ වෙි. සත්‍ව අාහාර වල ගුණාත්‍මය වැඩිකිරීම සදහා යොදා ගැනේ‍
(c) Shilpa Sayura Foundation 2006-2017