ශාක හෝ සත්ව ප්‍රභවයක් මත ක්ෂුද්රජීවී ක්‍රියාකාරීත්වයෙන් අැතිවන රසායනික වෙනස්වීම්, පූතිභවනය (Putrefaction) සහ පැසීම (Fermentation ) යනුවෙන් ජීව රසායනික ප්‍රතික්‍රියා (Biochemical reaction ) අාකාර දෙකකට බෙදිය හැක.
පූතිභජනය යනු, කාබනික සංයෝග වල අඩංගු ප්‍රෝටීන ක්ෂද්රජීවී ක්‍රියාකාරීත්වය නිසා බිදවැටීමෙන් අප්‍රසන්න ගන්ධයකින් යුත් අන්ත ඵල සාදන්නා වූ වියෝජන ක්‍රියාවලියකි.
පැසීම යනු, ශාක සම්භවයක් සහිත කාබෝයිඩ්රෙිට් මත ක්ෂද්රජීවී ක්‍රියාකාරීත්වය නිසා මද්‍යසාර හා කාබනික අම්ල නිපදවිමයි. මෙම ක්‍රියාවලියට ක්ෂද්රජීවී මැදිහත්විමක් අැති බව දැන නොසිටි අාදීන් මෙම ක්‍රියාවලිය මැඩලමින් අාහාර කල් තබා ගැනීමෙී ප්‍රායෝගික ක්‍රම හා විධි ඔවුන් දැනුවත්ව සිටියේය.
මෙහි විකාශනයක් ලෙස වර්තමානයේ අාහාර පරිරක්ෂණය(Food preservation ), අාහාර තාක්ෂණය(Food Technology ), ජීජ තාක්ෂණ ශිල්පය (Biotechnology ) හා පැසීමෙී තාක්ෂණය (Fermentation ) අැති විය. මෙම තාක්ෂණ ක්‍රම දියුණු වීමෙි ප්‍රතිඵලයක් ලෙස කිරි අාහාර නිෂ්පාදන (Fermentation Dairy ), Products ප්රතිජීජක (Antibiotics ), කාබනික අම්ල (විනාකිරි) අාදී කර්මාන්තවල සීග්‍ර වර්ධනයක් සිදු විය.